මිනිස් දේහය තුල රුධිර පරිවහනය සිදු වෙන්නේ එක්තරා පීඩනයක් යටතේ .එම අගය සාමාන්යයෙන් 120/80Hgmm සිට 140/90Hgmm දක්වා වෙනස් වෙන්න පුළුවන් අගයක් .

අධි රුධිර පීඩනය නැත්නම් high blood pressure ලෙස හදුන්වන්නේ රුධිර පීඩනය සාමාන්ය මට්ටමට වඩා අඩු වන විට ඇති වන තත්ත්වයයි .
මෙහි භයානක තත්ත්වය වන්නේ මෙම රෝගී තත්ත්වය හදුනා ගැනීමට නිශ්චිත වූ රෝග ලක්ෂණ හෝ සලකුණු නොමැති වීමයි .
High blood pressure හෙවත් අධි රුධිර පීඩනයේ අහිතකර බලපෑම නම් මෙය වෙනත් රෝග ආබාධ ඇති කිරීමට මග පෑදීමයි .


අධ් රුධිර පීඩනය නිසා ඇස් ,වකුගඩු ,මොලය ,හෘදය වැනි අවයව බොහොමයකට බලපෑම් ඇති වෙන්න පුළුවන් .නින්දට බාධා ඇති වීම ,මතකය දුර්වල වීම ,පෞර්ෂත්ව දුබලතා වැනි තත්ත්ව මේ නිසා ඇති වෙන්න පුළුවන්
තවත් අහිතකර ප්රතිඵලයි .මොළයේ සහ වකුගඩු වල ක්රියාකාරිත්වයට අධි රුධිර පීඩනය මගින් විශාල බලපෑමක් ඇති වන බවට තොරතුරු අනාවරණය වෙලා තියනවා .


ලුණු සහිත ආහාර වැඩියෙන් ගැනීම ,ප්රමාණවත් නින්දක් නොමැති වීම ,මානසික ආතතිය ,තරබාරුව ,ව්යායාම මද වීම ,දුම් බීම ,අධික ලෙස මත්පැන් පානය ,දිගු කාලීනව පවතින වකුගඩු රෝග වැනි හේතු නිසා
high blood pressure ඇති විය හැකිය .තවත් සමහර අයට මෙම රෝගය පාරම්පරිකවද වැළදෙන බව හොයාගෙන තියෙනවා