Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Listeria monocytogenes තවත් වසංගතයක් නොවන්නට..

මේ වනවිට සමාජමාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වන Listeria monocytogenes විශබීජය ගැනයි අද මේ අවදානය.. ශ්‍රී පාද අඩවියෙන් හමු වූ රෝගීන් දෙදෙනකු අතරින් මේ වනවිට එක් පුද්ගලයකු මියගොස් ඇති අතර,මියගිය කාන්තාවගේ රුධිරය සහ සුසුම්නා තරල යොදාගෙන සිදුකල ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණය වලින් තහවුරු වී ඇත්තේ ඇයට Listeria monocytogenes විශබීජය ආසාදනය වී ඇති බවයි. මෙම රෝගයට ගොදුරු…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

පියයුරු පිළිකාවෙන් ආරක්ෂා වෙමු

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට සංවර්ධනය වූ සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල පොදුවේ දැකගත හැකි තත්වයක් වනුයේ පිළිකා රෝගයට ගොදුරු වූ බහුතරයක් කාන්තාවෝ පියයුරු පිළිකා තත්වයෙන් පීඩා විදින විදින බවයි. මෙය කාන්තාවන් අතර සුලබ පිළිකා තත්වයක් වුවද පියයුරු පිළිකාවන්ට ගොදුරු වූ පුරුෂයන් ද අපට දැකගත හැකියි. නමුත් මේ රෝගී තත්වය සම්බන්ධයෙන් පුරුෂයන් අතර පවතින්නේ ඉතාමත්…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

අද ඔක්තෝබර් මාසේ පළවෙනි දවස. අපි හැමෝටම මේ දවස විශේෂ වන්නේ සෑම වසරකම විවිධ තේමාවන් ඔස්සේ ඔක්තෝබර් මාසයේ පළවෙනි දවසේ ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරන නිසාවෙන්.. කාලයෙන් කාලයට ලෝකය මුහුණ දෙන විවිධාකාර අභියෝග හමුවේ දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා ළමාදින තේමාවන් නම් කරන අතර, මෙවර ලෝක ළමාදින තේමාව වන්නේ ” A better future for every child…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

හදවතට ආදරය කර ජීවිතය රැක ගන්න.

හෘද රෝග (CVD) හේතුවෙන් ලොවපුරා වාර්ෂිකව මිලියන 18.6කට ආසන්න පුද්ගලයන් සංබ්‍යාවක් මියයන බව ඔබ දන්නවාද? CVD යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘදයට හෝ රුධිර නාලවලට (ශිරා සහ ධමනි) බලපාන රෝගී තත්වයක් වන අතර, ලොවපුරා සිදුවන මරන අතුරින් වැඩිම මරණ සංබ්‍යාවක් සිදුවන්නේ මෙම CVD තත්වය හේතුවෙන් බව තහවුරු වී ඇත. මෙම රෝගී තත්වයට ගොදුරුවීමේ සහ මරණයට පත්වීම අඩු…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ජලභීතිකාවෙන් ආරක්ෂා වීමට ඔබේ සුරතලා නිසි කලට එන්නත් කරමු

බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගවීම අපට දිනපතා අසන්නට ලැබෙන ප්‍රවෘත්ති අතරින් ප්‍රධාන වේ. රෝහල් තුළ  අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යය හිඟයක් පැවතීමත්, ඔසුසල් වලින් ඖෂධ මිලදී ගැනීමේදී පෙර වැයකළ මුදල මෙන් දෙතුන් ගුණයක මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇති මේ අභියෝගාත්මක කාලසීමාව තුළ රෝගයක ගොදුරක් වීමට පෙර ඉන් ආරක්ෂා වීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

පරිගණකය සමග දිගු වේලාවක් කටයුතු කරන ඔබ අවදානය යොමුකල යුතු කරුණු

ඔබ පරිගණකය හෝ දුරකථනය සමග බොහෝ වේලා කටයුතු කරනු ලබන පුද්ගලයකුනම් මෙම ලිපිය ඔබට ඉතා වැදගත් වනු ඇත. මන්ද මුද්‍රණය කරන ලද පොතක් පරිශීලනය කිරීමේදී ඔබට ඔබගේ ඇස් සහ මොළය වෙහෙස කරවීමට සිදුවනවාට වඩා සහමුලින්ම වෙනස් සහ ඊට වඩා වැඩි අයුරින් මෙම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයේදී ඇස් සහ මොළය වෙහෙසවීමට සිදුවන නිසාවෙන්. මෙම අධික වෙහෙසකාරී තත්වය…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

‘මන්කි පොක්ස්’

මේ වනවිට අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් 75ක පමණ මෙම රෝගය ව්‍යාප්තව පවතින අතර 16,000කට අධික රෝගීන් ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇත්තේ මරණ 05ක්ද සමගිනි.මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්’ (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. මෙම රෝගකාරක වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකු වෙත…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස්

වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පුද්ගලයන් ඉඩක් ඇති සෑම ස්ථානයකම කුමන හෝ වගා කටයුත්තක නිරත් වීමට උත්සාහ දරන අයුරු දැකගත හැක. එමෙන්ම මෙම කාලය තුළ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවන ගංවතුර තත්වයන් නිසාද මිනිසුන් ජල මූලාශ්‍ර වලට ඉතා සුලබව නිරාවරණය වන ආකාරයක් පෙන්නුම් කරනු ලැබේ. මේ මොහොත වනවිට මීයන්ගේ මූත්‍රා මගින් බෝවන…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ඩෙංගු රෝගය

ආසාධිත මදුරුවකු රෝග වාහකයෙක් ලෙස ක්‍රියා කරන වෛරස් රෝගයක් ලෙස සරලව ඩෙංගු රෝගය හඳුන්වා දියහැක. ඩෙංගු රෝගයට ගොදුරු වන පුද්ගලයන් ඇතැම් විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර තවත් පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙහිදී මූලිකවම දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි. 1.එකවර ඇතිවන තද වෛරස් උණ2.අධික හිසරදය3.ඇස පිටුපස වේදනාව4.හන්දිවල හා පේශිවල වේදනාව5.රතු පැහැති විහිදුන ස්වභාවයේ…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ලෝක දුම්වැටි විරෝධී දිනය

සෑම වර්ෂයකම මැයි මස 31 වන දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදී ඇත.  දුම්කොළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හෘද රෝග සඳහා සෘජුවම මග පාදන අතර නිරෝගි බව අපේක්ෂා කරන ඔබ දුම්කොළ අශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ඉවත්වීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය. ඔබ දන්නවාද දුම්කොළ ආශ්‍රිතව නිෂ්පාදන භාවිතයෙන් ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියයක්ම රෝගී වන බව.  හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී…