Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

කොරෝනා වෛරසය හා නිරෝධායන නීති.

මුළු ලොවටම ව්‍යසනයක්ව පවතින කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පවතී. එය වැළක්වීම සඳහා අනුගමනය කලයුතු සෞඛ්‍ය ක්‍රමවේද වලට අමතරව නීතිමය ක්‍රමවේදයන්ද දැනසිටීම වැදගත්වේ. මේ වන විට නිරෝධායන නීති, ඇඳිරි නීති තත්වයන් ශ්‍රීලංකාව තුල කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා යොදාගෙන ඇත. නිරෝධායනය පිලිබඳ නීති තත්වය. රෝගී පුද්ගලයන්ගෙන් හා රෝගය ඇතැයි සැකකළ…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

කොරෝනා වෛරසය

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්න – මුඛ අවරණය නිවැරදි ලෙස භාවිතා කරන්නේ මෙහෙමයි!

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

What is Stress?

Stress is a normal part of life. According to different contexts Stress is defined in different ways. Simply It’s about the body’s reaction to any change that requires an adjustment or response. Adjustment or the response can be physical or emotional. These stresses can be external or internal that most of us have experienced from…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Durdans Heart Centre Minimally Invasive Cardiac Surgery – Faster Healing, Shorter Stay

The Durdans Heart Centre uses advanced minimally invasive techniques in cardiac surgical procedures. The technique has been performed at the Centre for over 8 years. The team has been successful in using up to 4-5 grafts in Minimally Invasive Coronary Artery Bypass Graft (MIDCAB) surgery. Minimally invasive mitral valve replacement and repair, aortic valve replacement…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ඩෙංගු ගැන දැනගමු!

ලෝක සෞඛ්යය සංවිධානයට අනුව මැලේරියා රෝගය හැරුණු විට මිනිසාට තදින්ම බලපාන මදුරු උවදුර වන්නේ ඩෙංගු වසංගතයයි. ඩෙංගු බෝවන්නේ වෛරසයක් මගින් වන අතර එය අයත් වන්නේ ආර්.එන්.ඒ නම් වූ වෛරස වර්ගයටයි. ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොපික්ටස් නම් වූ මදුරු විශේෂ දෙකෙන් පමණක් මෙම රෝගය බෝ වීම සිදු වේ. විද්යානුකුලව ඩෙංගු වෛරස ප්රභේද 4ක් හදුනාගෙන ඇත. ඩෙන්…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Antibiotic Resistant හෙවත් ප්රතිජීවක ප්රතිරෝධය ගැන දැනගමු!

මේ දින වල අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ලංකාව ප්රතිජීවක ප්රතිරෝධී හෙවත් Antibiotic Resistance වෙමින් යන බව. නමුත් අපේ රටේ ගොඩක් අය මෙහි තේරුම නොදන්නා නිසාම එහි ඇති භයානක කම ගැනත් දැනුවත් නැහැ. අපේ රටේ ප්රතිජීවක ඖෂධ අවභාවිතය අතින් ඉහලින්ම සිටින රටක්. මොකද පොඩි උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් අපි පුරුදුවෙලා තියෙනවා antibiotic පෙත්තක් බොන්න. මොකද…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

EECP චිකිත්සාව

“බයිපාස් සැත්කම් කළ නොහැකි රෝගීන් හට ඇති කදිම විසඳුම EECP චිකිත්සාවයි” නවතම චිකිත්සක ක්‍රමවේදය පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැහැදිලි කරයි රුධිර වාහිනී ආශ්‍රිත රෝග (CVD) ලොව වැඩිම මරණ සංඛ්‍යාවකට වගකියන රෝගය  බවට පත්ව ඇත. ලෝක හෘද සම්මෙලනයට  (World Heart Federation) අනුව එමගින් ලොව වාර්ෂිකව රෝගී  පුද්ගලයන් මිලියන 17.5ක් මිය යන අතර …

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

හෘදයාබාධ

ශරීරයේ ජීවය පවත්වාගෙන යාමට හෘදය මගින් සෛල සහ පටක වලට අවශ්‍ය ඔක්ෂිජන්, පෝෂ්‍ය  පදාර්ථ වැනි දෑ රුධිර සංසරණය පද්ධතිය ඔස්සේ පරිවහනය කළ යුතුය.එනම් හෘදයේ ක්‍රියාකාරීත්වය ජීවය පවත්වාගෙන යාමට අවශ්‍යම අංගයකි මෙසේ හෘදය ක්‍රියාත්මක වීමට ද හෘදයට ප්‍රමාණවත් පරිදි රුධිර රුධිර සැපයුමක් තිබිය යුතුය.එම රුධිරය සපයන කිරීටක ධමනි අවහිර මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන පේෂි හානියට…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

රුධිර පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරු සුලභව ක්‍රියාත්මක වන අතර ඒවාට පැමිණෙන  රුධිර පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන රුධිරයෙන් දිනකට විශාල ජීවිත සංඛ්‍යාවක් සුරකිනු ලැබේ.මෙසේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරකට පැමිණ හෝ රුධිර බැංකුවක් සහිත රෝහලකට යාමෙන් මාස හතරකට වතාවක් ඔබට රුධිරය පරිත්‍යාග කළ හැක. රුධිර දායකයාගේ ආරක්ෂාව සහ එම රුධිරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා නිර්ණායක කිහිපයක්…