Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

හෘදයාබාධයකදී කෙරෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

හෘදයාබාධයකදී කෙරෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද? වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින් පැහැදිලි කිරීමක්. Doc990 වෙතින් ඔබට පණිවිඩයක්

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Nawaloka, Durdans join Asiri in Doc990 joint venture with Dialog

Seated (from left): Dialog Axiata PLC Digital Services Vice President Fariq Cader, Nawaloka Hospital PLC Director Harshith Dharmadasa, Dialog Axiata PLC Group Chief Executive Supun Weerasinghe, Ceylon Hospitals PLC Marketing and Business Development Head Rakshitha Tudawe, and Asiri Hospital Holdings PLC Group CEO Dr. Manjula Karunaratne. Standing (from left): Nawaloka Hospital PLC Finance and Corporate…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Doc990 partners Pay&Go

Doc990, the pioneering digital health solutions platform has teamed up with Pay&Go to offer unmatched convenience for users channeling doctors with the introduction of 452 kiosks located across Sri Lanka. The introduction of these islandwide kiosks, grant users the option of channeling doctors at leading private hospitals and making relevant payments by simply visiting any…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

Doc990 – Enhancing patient access to healthcare services in Sri Lanka through mobile

In Sri Lanka, high broadband adoption and smartphone penetration present an opportunity to use mobile app-based services to address some of the country’s challenges with the provision of healthcare. These include rapid growth of the elderly population, increased prevalence of noncommunicable diseases (NCDs) and higher levels of healthcare-seeking behaviour due to increased prosperity. Digital health…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

පිළිකා රෝගය (cancer)

අද වන විට ලෝකයේ දරුණුම රෝගයක් බවට පත් වී ඇති පිලිකා රෝගය සිය ගණන් මිනිස් ජීවිත බිලි ගෙන තියෙනවා .පිලිකාවක් කියල හදුන්වන්නේ හදුනා නොගත් සෛල වර්ධනය වීම නිසා ඇති වන තත්ත්වයක් .මේ වගේ සෛල මිනිස් දේහය තුල විවිධ තැන් වල වර්ධනය වෙන්න පුළුවන් නිසා මේ වන විට පිළිකා වල ආකාර 200කට වැඩි ප්‍රමාණයක් හදුනා ගෙන…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

මානසික අවපීඩනය (Depression)

මානසික අවපිඩනය නැත්නම් depression කියන්නේ අපි හැමෝම දන්නා අපි අතර බොහෝ දෙනාට නිශ්ශබ්දව පවතින රෝගී තත්වයක් .බොහෝ විට අපට මෙය රෝගයක් ලෙස හදුනා ගැනීම තරමක් අපහසු දෙයක් වෙලා තියෙනවා. තරමක් දරුණු මෙම රෝගී තත්ත්වය නිසා හැමවිටම අප තුල සෘණාත්මක ආකල්ප වර්දනය වීම සිදු වෙනවා . ඒ කියන්නේ අපි හිතන විදිය, දැනෙන විදිය, හැසිරෙන විදිය වගේ…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ඉරුවාරදය (Migraine)

සාමාන්ය ව්යවහාරයේදී අප අසා ඇති හිසරදයේ දරුණු අවදධියක් ලෙස ඉරුවාරදය නැත්නම් migraine හදුන්වා දෙන්න පුළුවන් . මෙම රෝගී තත්ත්වයට මුහුණ දෙන විට බොහොමයක් වෙලාවට වමනය , ඔක්කාරය වැනි තත්ත්ව ඇති වෙනවා .ඉරුවාරදය නැත්නම් migraine තත්ත්වය සාමාන්යයෙන් පැය හතරක් හෝ දින තුනක් වගේ වෙලාවක් පවතින්න පුළුවන් , සමහර විට දින තුනට වඩා වැඩි වෙලාවක් පවතින අවස්ථාද…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

ආමාශයේ දැවිල්ල

ආමාශ බිත්තිය තුවාල වීම නිසා ආමාශය තුල ඇති වන දැවිල්ල gastritis නැත්නම් ආමාශයේ දැවිල්ල ලෙස හදුන්වනවා . Gastritis අප අතර බොහෝ දෙනාට පවතින රෝගී තත්ත්වයකි .මේකට හේතුව,අපේම අයහපත් සෞඛ්ය පුරුදු බව හැමෝම දන්නා කරුනක් . නිරාහාරව සිටීම ,උදෑසන ආහාරය ප්රමාද කිරීම ,පමනට වඩා මත්පැන් ගැනීම එවන් වූ අයහපත් පුරුදු වේ .ඒ විතරක් නෙමෙයි ,මානසික ආතතිය…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

අධි රුධිර පීඩනය

මිනිස් දේහය තුල රුධිර පරිවහනය සිදු වෙන්නේ එක්තරා පීඩනයක් යටතේ .එම අගය සාමාන්යයෙන් 120/80Hgmm සිට 140/90Hgmm දක්වා වෙනස් වෙන්න පුළුවන් අගයක් . අධි රුධිර පීඩනය නැත්නම් high blood pressure ලෙස හදුන්වන්නේ රුධිර පීඩනය සාමාන්ය මට්ටමට වඩා අඩු වන විට ඇති වන තත්ත්වයයි . මෙහි භයානක තත්ත්වය වන්නේ මෙම රෝගී තත්ත්වය හදුනා ගැනීමට නිශ්චිත වූ රෝග…

Tweet about this on TwitterPin on PinterestShare on LinkedInShare on Google+Email this to someoneShare on FacebookShare on VkontakteShare on Odnoklassniki

හෘදයාබාධයකදී ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද?

හෘදයාබාධයකදී ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින් පැහැදිලි කිරීමක්. Doc990 වෙතින් ඔබට පණිවිඩයක්