රතු පැහැති මස් ශරීරයට අහිතකරයි!
මස් කෑම ශරීරයට අහිතකර බව අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවේ. ජීවිතය කෙටි නොකරගන්න කැමති නම්, පර්යේෂකයන් පවසන්නේ හරක් මස් ඇතුලුව රතු පැහැති මස් වැඩිපුර ආහාරයට නොගත යුතු බවයි. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව, ඔබ දිගින් දිගටම රතු පැහැති මස් (red meat) ආහරයට ගන්නේ නම්, ඔබගේ ආයුශ කෙටි වන තත්වයක් උදාවෙයි. පර්යේෂණ කර්තෘන් පැවසුවේ දවසක් ඇතුලත රතු පැහැති…