කොරෝනා වෛරසය හා නිරෝධායන නීති.
මුළු ලොවටම ව්‍යසනයක්ව පවතින කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පවතී. එය වැළක්වීම සඳහා අනුගමනය කලයුතු සෞඛ්‍ය ක්‍රමවේද වලට අමතරව නීතිමය ක්‍රමවේදයන්ද දැනසිටීම වැදගත්වේ. මේ වන විට නිරෝධායන නීති, ඇඳිරි නීති තත්වයන් ශ්‍රීලංකාව තුල කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා යොදාගෙන ඇත. නිරෝධායනය පිලිබඳ නීති තත්වය. රෝගී පුද්ගලයන්ගෙන් හා රෝගය ඇතැයි සැකකළ…