රුධිර පරිත්‍යාග කිරීම
ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරු සුලභව ක්‍රියාත්මක වන අතර ඒවාට පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන රුධිරයෙන් දිනකට විශාල ජීවිත සංඛ්‍යාවක් සුරකිනු ලැබේ.මෙසේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරකට පැමිණ හෝ රුධිර බැංකුවක් සහිත රෝහලකට යාමෙන් මාස හතරකට වතාවක් ඔබට රුධිරය පරිත්‍යාග කළ හැක. රුධිර දායකයාගේ ආරක්ෂාව සහ එම රුධිරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා නිර්ණායක කිහිපයක්…