Listeria monocytogenes තවත් වසංගතයක් නොවන්නට..
මේ වනවිට සමාජමාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වන Listeria monocytogenes විශබීජය ගැනයි අද මේ අවදානය.. ශ්‍රී පාද අඩවියෙන් හමු වූ රෝගීන් දෙදෙනකු අතරින් මේ වනවිට එක් පුද්ගලයකු මියගොස් ඇති අතර,මියගිය කාන්තාවගේ රුධිරය සහ සුසුම්නා තරල යොදාගෙන සිදුකල ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණය වලින් තහවුරු වී ඇත්තේ ඇයට Listeria monocytogenes විශබීජය ආසාදනය වී ඇති බවයි. මෙම රෝගයට ගොදුරු…