ඇදුම රෝගයට ඔබ ඇත්තටම බියවිය යුතුද?
පෙනහළු ආශ්රිත රෝගී තත්වයක් වන බැවින් හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම හිරවීම, පපුවේ තද ගතිය සහ රාත්රියේ හෝ අලුයම කැස්ස ඇතිවීම ඇදුම රෝගයට ගොදුරු වූවෙකුගේ මූලිකවම දැකිය හැකි රෝග ලක්ෂණ වේ. ළමුන් අතර ඉතාමත් සුලබ රෝගී තත්වයක් වන මෙම රෝගය වැඩිහිටියන් අතරද දැකගත හැක. යම් නිශ්චිත හේතුවක් පැවසීමට නොහැකි වූවත් එක් වරක් මෙම රෝගයට ගොදුරු වූවකුගේ…